අලුතින් පත්වුණු විපක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනකු නව ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඒ අනුව වතුකරය නියෝජනය කරන පක්ෂයක මන්ත්‍රීවරු දෙදෙනෙක්, බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ නියෝජනය කරන මන්ත්‍රීවරු සිව්දෙනෙක්, නැගෙනහිර පළාතේ සුළු ජාතික පක්ෂ දෙකක මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ පොළොන්නරුවේ එක් මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙලෙස ආණ්ඩුවට එක්වීමට නියමිතව සිටිති. පසුග
from GOSSIP NEWS https://ift.tt/2FdL3J5
via https://tamil244.blogspot.com/
No comments