Wedding Pre-Shoot කරන්න ගිය යුවලක් සේරඇල්ලට ඇද වැටෙයි : තරුණයා අතුරුදන්

Share:
මාතලේ, ලග්ගල සේරඇල්ලට වැටී තරුණයෙකු අතුරුදන්ව තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ, ලබන මස විවාහ වීමට නියමිතව තිබූ කුරුණෑගල පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. ඔහු සිය අනාගත මනාලිය සමග සිදු කළ පෙර රූගත කිරීමකදී මෙම අනතුරට මුහුණ පා තිබේ. අදාළ තරුණිය ද සේරඇල්ලට වැටී ඇති අතර පොලීසිය පැවසුවේ ඇයව බේරාගෙන ඇති බවයි.

from GOSSIP NEWS https://ift.tt/31wCnGV
via https://tamil244.blogspot.com/

No comments