''පාතාලයත් සම්බන්ධයි, මම ආයෙ කවදාවත් මේ ජොබ් එක කරන්නෙ නෑ'' සුනිල්ගේ ඝාතනයෙන් පසු සීසර්වරයෙකු කළ පාපොච්චාරණය (VIDEO)

Share:
මෙරට ලීසිං පහසුකම් ලබාදෙන සමාගම් තුල ක්‍රියාත්මක වන කල්බදු වාරික ප්‍රමාද වූ වාහන අත්පත් කර ගැනීමට සීසර්වරුන් යෙදවීම සම්බන්ධයෙන් කලින් කලට ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වනවා. එහි ආසන්නතම සිද්ධිය වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනට මහතා ඝාතනය කිරීම බොහෝ දෙනාගේ අවධානය ලක්වුනේ මෙරට ලීසිං පහසුකම් ලබාදෙන ආයතන පිළිබඳ නැවතත් සිතන්

from GOSSIP NEWS https://ift.tt/30V5Cmq
via https://tamil244.blogspot.com/

No comments