අමෙරිකානු පොලීස් වෙඩි ප්‍රහාරයෙන් තවත් කළු ජාතිකයෙකු මිය යයි - විරෝධතා උණුසුම් අතට (VIDEO)

Share:
කළු ජාතික ජොර්ජ් ෆ්ලොයිඞ් ඝාතන උණුසුම මැකී යාමටත් පෙර අමෙරිකානු පොලිස් නිලධාරියෙකු අතින් තවත් කළු ජාතිකයෙකු මියගිය පුවතක් ඇට්ලන්ටා ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් ඊයේ (13) දින මෙම මරණය සිදුව ඇති අතර මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක නිදාගෙන සිටි කළු ජාතිකයෙකු පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය සමග ඇති වූ බහින්බස්වීමකින් පසු මෙම වෙඩි තැබීම ස

from GOSSIP NEWS https://ift.tt/3hsuGHh
via https://tamil244.blogspot.com/

No comments