''හැදුනෙ නැතොත් මං හදනවා - ජනතාවට අවශ්‍ය ඒක'' බන්ධනාගාර නිලධාරීන්ට ජනපතිගෙන් රතු එළියක් (VIDEO)

Share:
බන්ධනාගාර හරහා සිදුවන පාතාල කි‍්‍රයාකාරකම් හා අපරාධ මෙහෙයුම් නතර කිරීමට නොහැකි බන්ධනාගාර නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කරනවා. ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බන්ධනාගාර පද්ධතිය වහාම ප‍්‍රතිසංස්කරණය විය යුතු බවයි.  බන්ධනාගාර තුළට ජංගම දුරකතන රැගෙන යාම පවා වැළැක්වීමට නොහැකි නම් එය විහිළුවක් බවයි ජනාධිපතිවරයා අවධාරණය ක

from GOSSIP NEWS https://ift.tt/3dsco6z
via https://tamil244.blogspot.com/

No comments