නමගිය පාතාල කල්ලි සාමාජිකයින් අට දෙනෙක් STF අත්අඩංගුවට

Share:
අද (22) උදෑසනින් අවසන් වූ පැය 24 තුළදී නමගිය අපරාධ කල්ලි සාමාජිකයින් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. එම අපරාධ කල්ලි සාමාජිකයින් අට දෙනා මතුගම, හංවැල්ල, රත්මලාන, රඹුක්කන යන ප්‍රදේශවලදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්‍ර නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන

from GOSSIP NEWS https://ift.tt/3epq0Qs
via https://tamil244.blogspot.com/

No comments