කොළඹ නිදහස් චතුරඝ්‍රය අසළ වෙඩි වැදීමෙන් මිය ගොස් සිටි පුද්ගලයා සිය දිවි නසා ගන්නා බවට සදහන් ඔහු විසින් පරිගණක ගත් ගත කළ ලිපියක් හමුවූ බව කුරුදුවත්ත පොලීසිය කියයි. ඉංග්‍රීසියෙන් පරිගණක ගත කළ තිබූ පිටු දෙකකින් සමන්විත එම ලිපියේ ඔහුට තිබෙන රෝගී තත්වයන් එහි සඳහන් කර ඒවා ශල්‍යකර්ම මගින් සිදුකර සනීප කර ගත හැකි වුව ද අන් අයට කරද
from GOSSIP NEWS https://ift.tt/2B5q9tk
via https://tamil244.blogspot.com/
No comments