ගුවන් හමුදා ඉතිහාසයේ එම්. අයි .17 යානයකින් වැඩිම බර ප‍්‍රමණයක් රැගෙන ගිය අවස්ථාව සනිටුවහන් කරමින් කිලෝ ග‍්‍රෑම් 3500 ආසන්න ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මුල්කිරිගල රජමහා විහාරස්ථානය වෙත ගුවනින් වැඩම කරවනු ලැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පරිත්‍යාග කරන ලද මෙම පිළිම වහන්සේ අඩි 8 උසින් යුක්තවන අතර විහාර පර්වත මුදුනේ තැන්පත
from GOSSIP NEWS https://ift.tt/2V5yi8n
via https://tamil244.blogspot.com/
No comments