බන්ධනාගාර ලොක්කන්ට මුදල් ගෙවා ශීතකරණ, සැප ඇඳන්, කාන්තාවන් සියල්ල ලබා ගත හැකි මීගමුව බන්ධනාගාරය! (PHOTOS)

Share:
කලක පටන් මෙරට සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහ කුඩු ජාවාරම්කරුවන්ගේ ප්‍රියතම බන්ධනාගාරය වී ඇත්තේ මීගමුව බන්ධනාගාරයයි. පසුගියදා මෙම බන්ධනාගාරයේ සිර මැදිරි තුල තිබී ශීතකරණ, විද්‍යුත් උඳුන්, සැප ඇඳන් ආදී උපාංග සොයා ගත්තා. මීගමුව බන්ධනාගාරය පිළිබඳව සතිඅන්ත පුවත්පතක ගවේෂණාත්මක ලිපියක් පළව තිබුනා. එම ලිපිය පහතින්, යම් අයෙකු බන්ධනාගාර ගත වන්නේ  ඔහු විසින් සිදුකළ වැරදි වලට දඩුවම් විදීමට

from GOSSIP NEWS https://ift.tt/3hljlIN
via https://tamil244.blogspot.com/

No comments