''අවස්ථා දෙකකදී උත්සහ කළත් මාව ප්‍රතික්ෂේප වුනා'' උපන් රටේ හමුදාවට එක්වෙන්න බැරිවුන ලාංකික තරුණයා අමෙරිකාවේ හමුදාවට එක්වුණු හැටි (PHOTOS)

Share:
උපන් රටේ ආරක්ෂක හමුදාවට එක්වීමට අවස්ථා දෙකකදී උත්සහ කළත් ඉන් ප්‍රතික්ෂේප වීම නිසා ලොව ප්‍රමුඛතම හමුදාවක් වන ඇමරිකා එක්සත් ජනපද හමුදාවට එක්වී අධිතාක්ෂණික හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කරුවෙක් ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකික තරුණයකු පිළිබඳ පුවතක් වාර්තා වනවා. කොළඹ අසෝක විදුහලේ ආදී සිසුවෙකු වන අනුජ් පුජිත ගුණවර්ධන වන මෙම තරුණයා තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ මෙලෙස සටහනක

from GOSSIP NEWS https://ift.tt/3eEyaUN
via https://tamil244.blogspot.com/

No comments