ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කරනු ලැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව නාවික හමුදාධිපති ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම දිය යට කෞතුකාගාරය ඉදි කරනු ලැබුවා. විශේෂයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ගාලු මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් මෙම කෞතුකාගාර
from GOSSIP NEWS https://ift.tt/30PmXgp
via https://tamil244.blogspot.com/
No comments