ලංකාවට එන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට PCR වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්යයි - පරීක්ෂණයට මුහුණ නොදුන්නොත් නිරෝධායනයට

Share:
මෙරටට පැමිණෙන සියළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන් පැමිණෙන රටෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන් තොටුපලේදී ඉදිරිපත් කළ යුතුබවත්, එලෙස පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සියලුම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කටුනායක ගුවන් තොටුපලේ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණය සදහා මුහුණ

from GOSSIP NEWS https://ift.tt/2Yb4JTQ
via https://tamil244.blogspot.com/

No comments