PCR පරීක්ෂාව එපා කියමින් අමෙරිකානු තානාපති නිලධාරියෙක් මෙරටට ඇතුළු වෙයි

Share:
කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් මෙරටට ඇතුල්වී තිබෙනවා. අද අලුයම 1.30ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකි අදාළ නිළධාරියා මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුනේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි මහතා ප්‍රකාශ කර තිබුනේ ඔහු තානාප

from GOSSIP NEWS https://ift.tt/2Mu5BNG
via https://tamil244.blogspot.com/

No comments