කොරෝනා රෝග ලක්ෂණ නිසා නිරෝදායනයට යොමුකල තොන්ඩමන්ගේ අවමංගල්‍යට ගිය මාධ්‍යවේදියාට වයිරසය වැලදී නොමැති බව PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා ඔහුට රෝගි ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කරගෙන තිබුණා.
from GOSSIP NEWS https://ift.tt/2XYhmBf
via https://tamil244.blogspot.com/
No comments