පසුගිය යහපාලන රජය MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කරලා - ලැබුනු මුදල් ඩොලර් මිලියන 10ක් ගිණුම්ගත කර නෑ

Share:
පසුගිය යහපාලන රජය විසින් ජනතාවට නොදන්නා අමෙරිකා එක්සත් ජනපදය සමග ආන්දෝලනාත්මක MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කර තිබෙන බව අද හෙළිවූවා. මේ බව හෙළිවූයේ MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාවෙනි. මෙම කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද භාර දී තිබෙනවා. එම කොමිසමේ සාමාජිකයින් විසින් අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී ඇත්තේ ජනාධිපති කාර්යයාලයේදීයි.&nb

from GOSSIP NEWS https://ift.tt/3fUZS07
via https://tamil244.blogspot.com/

No comments