වෛද්‍ය ෂාෆි මුස්ලිම් මවුවරුන්ට ලැබෙන දරුවන් දෑතට ගෙන ආගමික වතාවක් කරලා - අලුත්ම CID වාර්තාවෙන් හෙළිවූ දේ මෙන්න

Share:
සිංහල මවුවරුන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා ලැබූ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන්ට එරෙහිව කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව ඊයේ (25 දා) යළි විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු විභාගයට අදාළ සාක්‍ෂි සටහන් කළ පිටු 41 කින් යුත් වාර්තාවක් කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත ඉදිරිපත් කළේය. &n

from GOSSIP NEWS https://ift.tt/3i3WIJh
via https://tamil244.blogspot.com/

No comments