කරුණා අම්මාන් ලෙඩ වෙයි - විමර්ශනයට CID කණ්ඩායමක් අම්පාර හා මඩකලපුවට පිටත්ව යයි

Share:
තමන් අසනීප තත්ත්වයෙන් සිටින බැවින් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත දන්වා තිබේ. ඒ අනුව තමන්ට සුව වු පසු අදාළ ප්‍රකාශය ලබා දීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිිණීමට බලාපොරෝත්තු වන බව ඔහු දන්වා ඇති බවයි වාර්තා වන්නේ. අම්පාර ප්‍රදේශයේ

from GOSSIP NEWS https://ift.tt/2NkgFgQ
via https://tamil244.blogspot.com/

No comments