එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන දමිල එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් එල්.ටී.ටී.ඊ. සමයේ සිදුකළ ඝාතන සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් කතාබහක් ඇතිව තිබෙනවා. ඒ අනුව අදාළ ප්‍රකාශය පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙ
from GOSSIP NEWS https://ift.tt/315PkHt
via https://tamil244.blogspot.com/
No comments