බූස්ස බන්ධනාගාරයේ හිටිහැටියේ සිදුවූ වෙනස මෙන්න

Share:
බුස්ස බන්ධනාගාරයේ සිර මැදිරි තුල තිබි පසුගිය දිනවල ජංගම දුරකතන සහ ඒවායේ උපාංග රැසක් හමුවිමත් සමග රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් බන්ධනාගාරය තුල දුරකතන සංඥා අවහිර කිරිමේ යන්ත්‍රයක් සවි කිරිමට ඊයේ (15) සවස පියවර ගෙන ඇත. මේ නිසා ජංගම දුර කතනවලින් බන්ධනාගාරය තුල සිට පිටතට ඇමතුම් ගැනිමටද බන්ධනගාරයට ඇමතුම් ගැනිමටද බාධා පැමිණ ඇති නමුත් සෘජු දුරකතනවලට එයින් බාධාවක් නොමැති බව බන්ධනාගාර නිලධා

from GOSSIP NEWS https://ift.tt/37wTVU9
via https://tamil244.blogspot.com/

No comments