පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09) නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. එසේම මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කළ යුතු මැතිවරණ දිනය ලෙස කලින් මැතිවරණය තැබීමට තීරණය කළ ජුනි මස 20 වැනිදා දිනය යොදා මුද්‍රණය කිරීමට ද එම කොමිසම තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව ඊයේ දිනයේදීත් තීරණයක් ගැනීමට කොමිසමට
from GOSSIP NEWS https://ift.tt/3dXMBDD
via https://tamil244.blogspot.com/
No comments