අර්ජුන් මහේන්ද්‍රන් ගැන මෛත්‍රී තවත් රහසක් හෙළි කරයි

Share:
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්ව ඇති මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනත් නමකින් සිංගප්පූරුවේ සිටින බවට තමන්ට තොරතුරු ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියට රජය මගින් දැනුම් දුන් විට තම රජයේම තවත් පා

from GOSSIP NEWS https://ift.tt/2AEDYi9
via https://tamil244.blogspot.com/

No comments