කොරෝනා දෙවනි රැල්ලෙන් අපි ජනතාව බේරාගන්නවා - රනිල්

Share:
ජනතාවට දේශපාලනය එපා වුණ බව පිළිගන්නා බවත් එහෙත් ඒකාධිතිවාදයටක යෑමට නොහැකි බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවැසීය. “පළවෙනි වටයේ වෛරසය පාලනය කරන්න රජය පියවර ගත්තා. ඒ පියවර හරි නිසා අපිත් ආණ්ඩුවට සහාය දුන්නා. සමහරු මට කිව්වා මේක ඩීල් එකක් කියලා. මට ඕන වුණේ ජනතාගේ ජීවිතය බේරන්න. ලෝක සෞඛ්‍ය

from GOSSIP NEWS https://ift.tt/2ZbkQks
via https://tamil244.blogspot.com/

No comments