අලුතෙන්ම හදුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු හෙළිවෙයි

Share:
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3ක් වන අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් කුවේට් සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයෝ වෙති. අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායි සිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙකු වෙයි.

from GOSSIP NEWS https://ift.tt/3epe8Ow
via https://tamil244.blogspot.com/

No comments