සුනිල් ජයවර්ධනගේ ජංගම දුරකතනය නැතිවීම ගැන සැකයක් - පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරයි

Share:
මිරිහාන ප්‍රදේශයේ ලීසිං සමාගමක මැර සේවකයන් පිරිසකගේ පහරකෑමට ලක්ව මියගිය ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ජංගම දුරකථනය ද අස්ථානගත වීම සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය 10 වැනිදා සවස එම සමාගමේ සේවකයන් විසින් සිදකළ පහරදීමෙන් බිම ඇදවැටීමෙන් සුනිල් ජයවර්ධන මහතා බිම ඇදවැට

from GOSSIP NEWS https://ift.tt/2YrMc5G
via https://tamil244.blogspot.com/

No comments