එක්සත් ජාතික පක්ෂය හැර ගිය අයට මරණය අත්වී ඇති බවට එජාප හිටපු මන්ත්‍රීවරයෙක් කළ ප්‍රකාශය අනුව සජිත් ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමට උත්සාහ කරනවාදැයි සමගි ජනබලවේගයේ අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “ඊයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ගියාට පස්ස
from GOSSIP NEWS https://ift.tt/2YdEJqU
via https://tamil244.blogspot.com/
No comments