තමන් කාදිනල් හිමියන් හමුවීමට ගියේ තම ප්‍රකාශයෙන් කතෝලික මන්ත්‍රීවරුන්ට බලපෑමක් සිදුවේයැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ දැනුම්දීම අනුව බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ පැවති ජනහමු වලදී හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමි හමුව ගැන කරුණු අනාවරණ කළේය. මට ඒක කිසිම ප්‍රශ්ණයක් වුණේ නෑ මොකද මම හදවතට එකඟව ඇත්තක් කිව්වේ. ක
from GOSSIP NEWS https://ift.tt/3eG9BY4
via https://tamil244.blogspot.com/
No comments