බිබිල මැදගම නන්නපුරාව දිවියාපොළ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි තරුණියකගේ මල සිරුරක් සොයා ගැනිමට මැදගම පොලීසිය ඊයේ (05) පස්වරුවේ සමත්ව ඇත. මෙසේ මියගොස් ඇත්තේ මැදගම නන්නපුරාව දිවියාපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි චතුරි අංජලි බාලචන්දු නැමති විසිහත් හැවිරිදි අවිවාහක තරුණියකි. මෙම තරුණියගේ පියා කලකට පෙර මියගොස් ඇති බවත්,මව කොළඔ ප්‍රදේශයේ රැකියාවක නිරතවන බවත් පොලීසිය කියයි.
from GOSSIP NEWS https://ift.tt/374tR2t
via https://tamil244.blogspot.com/
No comments