''මෙය සිය දිවි නසා ගැනීමක් නෙවෙයි දානයක් '' - ෂැංග්‍රිලා බෝම්බකරු ප්‍රහාරයට පෙර බිරිඳට යැවූ හඬ පටයකින් හෙළිවුන දේ

Share:
පාස්කු ඉරිදා ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් විසින් ප්‍රහාරයට පෙර දින මධ්‍යම රාත්‍රීයේදී පටිගත කළ හඬපටයක් පිළිබඳව පළමුවරට කරුණු අනාවරණය වී තිබෙනවා. අදාළ ප්‍රහාරය සිදුකිරිමට හේතු දැක්වෙන එම හඬ පටය  දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඔහුගේ නිවසේදී පටිගත කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව ඉල්හාම් විසින්&nbs

from GOSSIP NEWS https://ift.tt/37eZtma
via https://tamil244.blogspot.com/

No comments