තමන් එක් රැයකින් යුද්ධ හමුදා සාමාජිකයින් 2000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළ බවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ විසින් සිදුකරන ලද ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා මෙන්ම දේශපාලන වේදිකාවේද ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. එසේම මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්න බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණ
from GOSSIP NEWS https://ift.tt/2Yl8IOK
via https://tamil244.blogspot.com/
No comments