හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් ඊයේ දේශපාලන රැස්වීමක් අතරතුර සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් තමා සමාව අයදින බව සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රිවරයා විසින් සිදුකළ එම ප්‍රකාශයෙන් කාදිනල් හිමිපාණන්ට සිත් තැවුලක් ඇති වූ බවත් එය ගැන තමන් කනගාටුවට පත්වන
from GOSSIP NEWS https://ift.tt/3hTmYpO
via https://tamil244.blogspot.com/
No comments