දළදා කරඬුව වැඩම වු මිල්ලන්ගොඩ ජයන්ති ඇත් රජු මියයයි

Share:
ශ‍්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඈතා ඊයේ (29) පස්වරුවේ මිය ගිය බව හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා පැවසිය. මිය යන විට වයස අවුරුදු 68 ක් පමණ වන මෙම හස්තියා. වයස අවුරුදු හතරේදි දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප‍්‍රසිද්ධ වෙන්දෙසියකදි රුපියල් 5500 ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දැනට 95 වන වියේ පසු වෙන එස්.ආර්.එ

from GOSSIP NEWS https://ift.tt/2VxEGFF
via https://tamil244.blogspot.com/

No comments