නීතිවිරෝධි මත්පැන් ප්‍රවාහනය කිරිමේදි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වෙනුවට වෙතන් අයෙකු අධිකරණයට ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මාවනැල්ල,අරණායක පොලිස ස්ථානයේ උපපොලිස් පරික්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. එසේම එම සැකකරුවන්ගෙන් රු. 60,000 මුදලක් ලබා ගත් බවටද එම පොලිස් නිලධාරින්ට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අනුව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර
from GOSSIP NEWS https://ift.tt/2Np9VhF
via https://tamil244.blogspot.com/
No comments