ලබන සදුදා සිට දුම්රිය ධාවනය සාමන්‍ය කාල සටහනට

Share:
දුම්රිය කිහිපයක් හැර සෙසු සියලු දුම්රිය ලබන සඳුදා (8) සිට සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වානිජ) වී.එස් පොල්වත්තගේ මහතා පැවසීය. මේ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණිකේ, ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන වායුසමනය කළ සීඝ්‍රගාමී දුම්රිය, කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා ධාවනය වන පුලතිසි ඇතුළු නගරාන්තර සීඝ්‍රගාමී දු

from GOSSIP NEWS https://ift.tt/3eVIpnU
via https://tamil244.blogspot.com/

No comments