ජාතික රෝහලේ මුදල් කොල්ලය වැළැක්වූ බුද්ධි අංශ නිලධාරියා මිය යයි - බීමත් රියදුරෙකු නිසා වටිනා ජීවතයක් රටට අහිමි වෙයි

Share:
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිදුකළ රුපියල් ලක්ෂ 79 මුදල් මංකොල්ලය වැළැක්වීමට නිර්භීතව හා ඉතා දක්ෂ අයුරින් ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙකු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම බුද්ධි අංශ නිලධාරියා සහ තවත් නිලධාරියෙකු ගමන් කරමින් සිටි යතුරු පැදිය පසුගිය 11 වෙනිදා රාත්‍රියේදී බම්බලපිටිය හැව්ලොක් පාරේ පිහිටි සම්බුද්ධ ජයන්ති මන්දි

from GOSSIP NEWS https://ift.tt/3fnRo1o
via https://tamil244.blogspot.com/

No comments