නීතිවිරෝධී ලෙස ඇත් දළ දෙකක් ළග තබාගෙන සිටි කතරගම මහ දේවාලයේ කපු මහතෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා මධ්‍යස්ථානයේ නිලධාරීන් හා කතරගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගේ බුද්ධි තොරතුරකට අනුව ඊයේ (28) සවස මෙම වැටලීම කර තිබෙන අතර කතරගම නගරය ආසන්නයේ ඇති අධාල කපුමහතාගේ නිවස
from GOSSIP NEWS https://ift.tt/31s66Rg
via https://tamil244.blogspot.com/
No comments