''රටේ හුස්ම හිරවන බව මට දැනෙනවා - මේක දැවැන්ත අසමත්කමක් '' හිටපු අමෙරිකානු ජනාධිපති බුෂ්ගෙන් නිවේදනයක්

Share:
ඇමෙරිකා එක්සත් ජනපදයේ හුස්ම හිරවන බවට තමන්  බියක් දැනෙන බව එරට හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මේ වන විට ලොවපුරා ආන්දෝලනාත්ක කතාබහකට ලක්වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන්ව තිබුනේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් තමන් සහ බිරිඳ වන

from GOSSIP NEWS https://ift.tt/2zWRIoG
via https://tamil244.blogspot.com/

No comments