පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ මහ මොළකරු බව කියන සහරාන් හෂීම්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යාම සදහා එක් අවස්ථාවකදී හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයා උපකාර කර ඇති බව පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේදී අනාවරණය වී තිබෙනවා. ඒ එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයෙකු ඒ සම්බන්ධයෙන් කළ අනාවරණයත් සමගයි. එහිදී ඔහු
from GOSSIP NEWS https://ift.tt/2YpcuGQ
via https://tamil244.blogspot.com/
No comments