පසුගිය ජනාධිපතිවරණයේදී ඉතා තීරණාත්මක වූ 5% ක ඡන්ද ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා ගැනීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සෘජුව කටයුතු කළ බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අගරදගුරුතුමන් දේශපාලනය කිරීම ගැන තමන්ට හිරිකිත හිතෙන බවද ඔහු පැවසීය. පාස්කු සිදුවීම මූලික කරගෙන අගරදගුරුතුමන් ඇතුළු පිරිසක් විසින් කතෝලික ඡන්ද 5%ක පමාණය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා ද
from GOSSIP NEWS https://ift.tt/2V5p8J7
via https://tamil244.blogspot.com/
No comments