ඇමරිකානු තානාපති නිළධාරියෙක් රටට ඇතුළු වූ සිද්ධිය මා දන්නේ නෑ - අනිල් ජාසිංහ

Share:
අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු PCR පරික්ෂණය ප්‍රතික්ෂේප කරමින් රට තුළට ඇතුළුවීම සහ එම නිලධාරියා එලෙස ක්‍රියා කර ඇති බවට තමන්ට මේ දක්වා ගුවන් තොටුපොළ බලධාරීන් දැනුවත් කර නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි. විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකු PCR පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ නොහැකි බවද මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

from GOSSIP NEWS https://ift.tt/3gYnvpI
via https://tamil244.blogspot.com/

No comments