කෝවිඩ් යැයි සැක සහිත රෝගියෙක් කැබිතිගොල්ලෑවෙන් හමුවෙයි

Share:
කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වන රෝගියෙක් කැබිතිගොල්ලෑවෙන් වාර්තාවී තිබේ. ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමුකර ඇති අතර අද දිනයේදී ඔහුගෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

from GOSSIP NEWS https://ift.tt/30FLqoq
via https://tamil244.blogspot.com/

No comments