කටුනායක ගුවන්තොටුපල අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ කටුනායක ගුවන්තොටුපල සංචාරකයන්ට විවෘත කිරීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියළුදෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවයි. වත්තල හා මීගමුව ප්‍රාදේශීය සභා හා නගර සභා නියෝජිතයින්
from GOSSIP NEWS https://ift.tt/37vbGDt
via https://tamil244.blogspot.com/
No comments