බූස්ස බන්ධනාගාර කඳවුරේ විශේෂ සෝදිසියකින් කංජිපානි ඉම්රාන්ගේ දුරකථන ඇතුළු උපකරණ කීපයක් සොයා ගනී

Share:
බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදුකළ විශේෂ සෝදිසියකදී පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ (06) පස්වරුවේ මෙම සෝදිසි කිරීම සිදුකර ඇති බවයි වාර්තා වුනේ. එහිදී කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සිවිලිමේ සූක්ෂම ලෙස සඟවා තිබූ දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළා. එහිදී ස්මාර්ට් වර්

from GOSSIP NEWS https://ift.tt/2A9i07f
via https://tamil244.blogspot.com/

No comments