මුඛ ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කළොත් අමෙරිකාවේ කොරෝනා මරණ ඉහළ යන හැටි - වොෂිංටන් විශ්ව විද්‍යාලයෙන් අනාවැකියක්

Share:
ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව දිනක් ඇතුළත ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ වැඩිම නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ගණන ඊයේ (24) වාර්තා වුනා. ඒ අනුව එම ගණන 34,700 ඉක්මවා ගොස් තිබුණු අතර තවමත් වැඩිම නව කොරෝනා වෛරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වනවා. එවන් තත්වයක් තුල අමෙරිකානුවන් තවදුරටත් මුඛ ආවරණ පැලඳීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔක්තෝබර් 0

from GOSSIP NEWS https://ift.tt/2ZdM8XM
via https://tamil244.blogspot.com/

No comments