තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය මාධ්‍යවේදියෙක් ඇතුළු තිදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ

Share:
හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවය ආවරණය කළ හැටන් දිඹුල ප්‍රදේශයේ දමිල පුවත් පත් කිහිපයක ප්‍රාදේශිය මාධ්‍යයවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු ඇතුළු තිදෙනෙකු අද (02) දින සිට දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කල බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් පවසනවා. මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කළ අනෙත් දෙදෙනා එම මාද්‍යවේදියාගේ නිවසේ සිටි අයෙකු සහ රියදුර

from GOSSIP NEWS https://ift.tt/2yZnhhd
via https://tamil244.blogspot.com/

No comments