බන්ධනාගාර නිළධාරීන්ගේ වත්කම් සොයා බැලීමට රජය තීරණය කර ඇත. ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ට සුපිරි නිවාස, මහල් නිවාස සහ සුපිරි මෝටර් රථද ඇතැමුන්ගේ දූ දරුවන් ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන බවට ද රජයට තොරතුරු ලැබී තිබුණි. මෙයට කලකට පෙර මීගමුව බන්ධනාගාරයේ සිටි ජේලර්වරයෙක් සහ පවුලේ අය ස්විස්ටර්ලන්තයේ පදිංචිව සිටින අතර ඔහුට සහාය වී ඇත්තේ එම බන්ධනාගාරයේ සිටි ස්විස්
from GOSSIP NEWS https://ift.tt/3eEGRin
via https://tamil244.blogspot.com/
No comments