ගෙවල් වල විසි කරන කුණු වලින් ගමේ පාසල පන්සල එළිය කරන යෝජනාවක්

Share:
ඊයේ දවසෙම හෝමාගම ආසනය පුරාවට ඇවිදලා ගෙදර එද්දි මහ රෑ 12 ටත් කිට්ටුයි.ගතට විඩාවක් දැනුනත් හිතට ඒ විඩාව නොදැනෙන්නේ මිනිස්සු අතරෙම ඉන්න නිසා වෙන්න ඇති.පරම්පරාවෙන් දේශපාලකයෙක් නොවුන මට මේ අත්දැකීම විඳින්න ලැබුනේ පසුගිය වසරක් වගේ කාලයක් ඇතුලත. මේ ගමනෙදි හරිම අපූරු මිනිසුන් හමුවෙනවා.ඊයේ දවසෙදි ඒ වගේ ආදරණීය චරිතයක් හමුවුනා. ඇය මවක්..දරුවන් තුන් දෙනෙක්ගේ ආදරණීය මවක්. පුද්ගලික ආයතනයක සේවය කරන ඇගේ රැක

from GOSSIP NEWS https://ift.tt/2Bmi4kx
via https://tamil244.blogspot.com/

No comments