තාප්පය උඩින් ආ පාර්සලයක් නිසා මැගසින් බන්ධනාගාරයේ උනුසුම් තත්වයක්

Share:
කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පයෙන් කිසියම් අයකු විසිකරන ලද බෝම්බයක් වැනි පාර්සලයක් හේතුවෙන් එම බන්ධනාගාරය තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. බෝම්බයක් ආකාරයෙන් ඔතා මෙම පාර්සලය බන්ධනාගාරය තුළට විසිකර තිබීම සම්බන්ධයෙන් වහාම බොරැල්ල පොලිසිය දැනුවත් කළ බවත් එහිදී බෝම්බ නිෂ්ක්‍රීය අංශය පැමිණ එය පරීක්ෂා කරනු ලැබූ බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. බෝම්බ නිෂ්ක්‍රීය අංශය

from GOSSIP NEWS https://ift.tt/2Nxjbk8
via https://tamil244.blogspot.com/

No comments