මේ වනවිට ඩෙංගු උවදුර නැවතත් හිස ඔසවමින් තිබෙන බව ඔබ අප සියළු දෙනාම දන්නා කරුණක්. ඒ අනුව ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා පරිසර හිතකාමි විශේෂ උපකරණයක් ගාල්ල උළුවිටිකේ ආචාර්ය රිචඞ් පතිරණ විද්‍යාලයේ හත වසරේ ඉගෙනුම ලබන එන්. වී. ජනන සතිෂ්ක නමැති සිසුවා සමත්ව තිබෙනවා. ඩෙංගු ප‍්‍රරෝහන උගුල නමින් නම්කොට ඇති මෙම උපකරණය කළුපාට වර්ණ ගැන්වූ රයිස් කුකරයක් යොදාගෙන නිර්මාණය කර
from GOSSIP NEWS https://ift.tt/2XnO28h
via https://tamil244.blogspot.com/
No comments