ඕස්ට්‍රේලියාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් : පිටුපස චීනය ?

Share:
විශ්ව විද්‍යාල, රෝහල්, කර්මාන්ත ශාලා සහ රජයේ දෙපාර්තමේන්තු ඉලක්ක කර ගනිමින් විදේශ රාජ්‍යයක සිට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර සිටිනවා. මාස කිහිපයක සිට මෙම සයිබර් ප්‍රහාරය දියත් වූ බවත් මෑතක සිට එම තත්ත්වයේ වැඩි වීමක් සිදුව ඇති බව පැවසූ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එය විදෙස් රටක සිට ක්‍රියාත්මක වන බවද සඳහන්

from GOSSIP NEWS https://ift.tt/2NdbX4C
via https://tamil244.blogspot.com/

No comments