උතුරු කොරියානු ජනතාව බඩගින්නේ.. සම්බාධක ඉවත් කරන්න

Share:
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සමග උතුරු කොරියාවේ ඇතැම් පිරිස් කුසගින්නේ සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. කෝවිඩ් -19 ප්‍රතිචාරය හේතුවෙන් උතුරු කොරියාව චීනය සමග දේශසීමා වසා දමා ඇති අතර මෙය ආහාර අර්බුදය උග්‍ර කර, දේශසීමා වෙළෙඳාම විනාශ කර, වෙළෙන්දන්ගෙන් ආදායම අහිමි වීමේ ප්‍රතිඵලයක් බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ටොමේස් ඔජියා ක්වින්ටනා පැහැදිලි කරයි. කොමියුනිස්ට් රාජ්‍යය

from GOSSIP NEWS https://ift.tt/30ushWi
via https://tamil244.blogspot.com/

No comments